Press "Enter" to skip to content

තවත් කොරෝනා රෝගියෙකුට බරපතලයි

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

IDH රෝහලේ කොරෝනා රෝගය අසාදනය වී සිටි අයෙකු මෙලෙස ඇතුලත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව බරපතල රෝගීන් ගණන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *