Press "Enter" to skip to content

ත්‍රිකුණාමලය සංවර්ධනය ඉන්දියාවට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලංකාවත්, ඉන්දියාවත් අතර ත්‍රිකුණාමලය සංවර්ධන ගිවිසුමකට එළඹී ඇති බවයි.

 

සුබනජුරෝ නම් සමාගම මෙම සැලැස්ම ඉදිරිපත් කර ඇති බවත්, එම සමාගම සමගම එක්වී මුහුදුබඩ ප්‍රදේශ සංවර්ධනය කිරීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *