Press "Enter" to skip to content

දමිතාගේ කතාවට බන්ධනාගාරයෙන් පිළිතුරු (වීඩියෝ)

අධිකරණය මගින් සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරියට තමන්ව ජරා ගෑනු ඉන්න ගොඩේ රඳවන ලෙස ඉහළින් බලපෑම් කළ බවට ප්‍රකාශක් කළා.

 

මෙම ප්‍රකාශයට වැලිකඩ බන්ධනාගාරය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරිය විසින් ප්‍රකාශ කර ඇත්තේ මා හට එවැනි කිසිදු බලපෑමක් සිදු නොවූ අතර ඇයගේ ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානයක රැඳවීමට කටයුතු කල බවයි.

whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *