Press "Enter" to skip to content

නන්දසේනගේ පුරප්පාඩුවට වීරසේන

අභාවප‍්‍රාප්ත අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ පුරප්පාඩුව සදහා එම්. වීරසේන ගමගේ මහතා පත්වීමට නියමිතය.

 

2020 මහ මැතිවරණයෙන් ඒ මහතා මනාප ලැයිස්තුවේ අටවෙනි ස්ථානය හිමිකර ගෙන ඇත්තේ මනාප ජන්ද 38242 ක් ලබා ගනිමිනි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *