Press "Enter" to skip to content

නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂකයින්ට කොරෝනා නෑ… රාජකාරී ආරම්භ කිරීමට සූදානම්

නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කිසිවෙකුට කෝවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් සදහා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ හරහා මේ බව තහවුරු වී ඇත.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට බලධාරින්ගෙන් අවසර ඉල්ලා සිටීමට නීතිපතිවරයා පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *