Press "Enter" to skip to content

පලිබෝධනාශක ආනයනය කිරීමට අවසර

මෙරටට අවශ්‍ය පලිබෝධනාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම්වලට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

 

ඒ පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති රට නගමු අපි වවමු වැඩසටහනට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *