Press "Enter" to skip to content

පානදුර වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා තබයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියෙකු පානදුර නගරය ආසන්නයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයකට පසුගිය දිනක පැමිණි බවට ලද තොරතුරකට අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ(23) රාත්‍රී සිට මුද්‍රා තැබූ බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එතුළ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයෙකු, හෙදියක සහ සේවකයෙකු වෛද්‍ය මධ්‍යස්ථානය තුළම නිරෝධායනයට ලක්කළ බවද ‍ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *