Press "Enter" to skip to content

පාර්ලිමේන්තු සභානායක ධුරය දිනේෂ්ට

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන 02 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පත් කර ගැනීමට නියමිතය.

සභානායක ධූරය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි අනාවරණ කරයි. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ඩලස් අලහප්පෙරුම හෝ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් දෙදෙනාගෙන් එක්අයෙකු පත්කිරීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමුවී ඇති බව ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *