Press "Enter" to skip to content

පාලිත තෙවරප්පෙරුම හදිසියේම රෝහලට

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

හදිසි හෘද සැත්කමක් සිදුකිරීම සඳහා මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුගේ පවුලේ ආරංචි මාර්ග වාර්තා කළේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *