Press "Enter" to skip to content

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු මෙන්න

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා සහ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇත්තේ නව්ෆර් මවුලවි නමැත්තායි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (15) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා.

එහිදී ඔහුගෙන් පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.
පසුගිය ජූලි 28 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ,ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නිර්මාතෘ ‘නව්ෆර් මවුලවි’ බවයි.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *