Press "Enter" to skip to content

පිණ්ඩපාතයේ වැඩිය හිමිනම වන අලි ප්‍රහාරයකින් අපවත් වෙයි

පිණ්ඩපාතය සඳහා වැඩමකරමින් සිටි හිමිනමක් වනඅලි ප්‍රහාරයකින් අපවත්වී තිබේ.

 

එලෙස අපවත්වී ඇත්තේ, මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු 54 හැවිරිදි හිමිනමකි.

 

එම හිමිනම අද (14) උදෑසන මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

 

දේහය බලන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *