Press "Enter" to skip to content

බදියුදීන් සොයා – සී.අයි.ඩී. ය නැගෙනහිර බලා යයි.

අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය රිශාද් බදියුදීන් සොයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් නැගෙනහිර පළාත බලා ගොස් ඇති බව වාර්තා වේ.

 

නීතිපති විසින් බදියුදීන් අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කරන ලද්දේ පසුගිය දහතුන් වන දා ය. බදියුදීන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පස්වන දිනටත් සිය මෙයෙහුම් කටයුතු දියත් කර තිබේ.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674
විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *