Press "Enter" to skip to content

බැසිල් අද එයි

ජනපතිවරණයෙන් අනතුරුව මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (03දා) යළිත් දිවයනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහුගේ පැමිණීමත් සමග ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ගොඩනගන සන්ධානයේ කටයුතු වේගවත් කරන අතර මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කටයුතුද සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *