Press "Enter" to skip to content

බිත්තරයක් රුපියල් 10යි

ජනතාවගේ පහසුව සඳහා බිත්තර රුපියල් දහය බැගින් මිලදී ගැනීමට හැකියාව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. අගමැති මහින්ද රාජපක්ෂ සහ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත

නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමටද සංගමය එකඟ වී තිබේ. සතොස, සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිලදී ගැනී‍මේ හැකියාව ඇති බව සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි. මේ වනවිට බිත්තර ලොරි 450ක් දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතුවල නිරත වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *