Press "Enter" to skip to content

මණ්ඩලේ කචල්ද? ගම්මන්පිල පිළිතුරු දෙයි (වීඩියෝ සහිතයි)

අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වන දැවැන්ත අරගලයක ආණ්ඩුව තුළම සිටිමින් යෙදී සිටින බවයි.

 

20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් පෙන්වා දුන් ඇමැතිවරයා ජනවරම සුරකින්නේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා වන සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

 

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය..

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *