Press "Enter" to skip to content

මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්

චිත්‍රපටයක වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කිරීමක දී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වී තිබෙනවා.

වෙඩි පිපිරවීම සිදුකළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වන්නේ.

 

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ රෝහල කරා රැගෙන විත් තිබෙනවා.

 

කෙසේ වෙතත් ඔහුට සුළු තුවාල කිහිපයක් පමණක් සිදු වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *