Press "Enter" to skip to content

මහ මැතිවරණයට සජිත් හම්බන්තොටින් කොළඹට

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

තමන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩුවන අපේක්‍ෂක ධුරයට තමන් නම් කරන අයෙකු තරග කළ යුතු බව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ අදහස වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *