Press "Enter" to skip to content

මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බව ජවිපෙටත් විශ්වාසයිලු

රටට අහිතකර අමෙරිකානු එම්.සී .සි ගිවිසුම කිසිදු ආකාරයකින් වත්මන් ආණ්ඩුව අත්සන් නොකරනු ඇති බවට විශ්වාසය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

අධිරාජ්‍යවාදී බලපෑම් මෙරටන් තුරන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ. 

කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කරන යහපත් දේට සහාය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *