Press "Enter" to skip to content

යුද හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

 

ඒ පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් සිටී නම් ඔවුන් සියළු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674
විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *