Press "Enter" to skip to content

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

එය පස්වරු 1ට ඇරමීමට නියමිතව ඇති අතර එම විවාදය හෙට දිනයේදීත් පැවැත්වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *