Press "Enter" to skip to content

රටට ම ඇඳිරිනීතිය

අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම් බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (02) නිවේදනය කළා.

ඒ අනුව මෙම ඇඳිරිනීති කාලසීමාව අප්‍රේල් 04 සඳුදා වන තෙක් බලපැත්වෙනු ඇති.

අප්‍රේල් 04 සඳුදා උදෑසන 06 තෙක් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *