Press "Enter" to skip to content

රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව – සජීවී විකාශය

ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන්  දින හතක් මුඵල්ලේ ‘රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව‘‘ අවසන් දිනය මැයි 18 (අද) සවස හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

පූජාව මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලබන අතර විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන්නේ ජනරාල් දයා රත්නායක මැතිතුමාය.

  සජීවී විකාශය

https://www.facebook.com/2408362329432877/videos/310606569931825/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *