Press "Enter" to skip to content

රන්ජන්ගේ හඩපට ගැන පොලීසියෙන් නිවේදනයක්

‍‍‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සමාජ මාධ්‍ය ඡාලා ඔස්සේ සංසරනය වන සහ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලබන රන්ජන් රාමනායක මහතාට අදාල හඩ පට ශ්‍රී ලංකා පොලීසිය විසින් කිසිදු මාධ්‍ය ආයහතනයකට මුදා හැරනොමැති බවත් එම එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්ය.

එමෙන්ම එම දුරකථන සංවාද වලට අදාල හඩපට සම්බන්ධ වගකීම් මුළුමනින්ම පැවරෙන්නේ දිර්ඝ කාලයක සිට ඒවා සන්තකයේ තබාගෙන සිටි අයවලුන්ටම බවය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *