Press "Enter" to skip to content

රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග (වීඩියෝ)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබේ.

මතභේදාත්මක හඬපට තුළින් අධිකරණ ක්ෂේත්‍රයට ඔහු කර ඇති මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *