Press "Enter" to skip to content

රන්ජන් පොසිටිව් වෙයි

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

 

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබා ඇත.

 

ඔහු මේ වනවිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද වාර්තා වේ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *