Press "Enter" to skip to content

රාජිත අත්අඩංගුවට

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *