Press "Enter" to skip to content

රැට්ටාට ඇප ලැබෙයි

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තා ව ඇප මත මුදා හැර තිබෙනවා.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනු යි ඔහු අත් අඩංගුවට පත් වුණේ.

ඒ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *