Press "Enter" to skip to content

රිෂාඩ්ට නඩු දමයි

රටේ සහල් හිගයක් නොමැති මොහොතක 2016 වසරේදී විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් පිටරටින් සහල් කිලෝ පන්කෝටි හැත්තහය ලක්ෂයක් ගෙන්වා රජයට රුපියල් කෝටි එක්දහස් පන්සිය පහළොවකට අධික පාඩුවක් කිරීමේ සමබන්ධව නීතිමය පියවර ගැනීමට සමස්ත ලංකා ගොවිජන සම්මේනලය සූදානම් වේ.

රටේ සහල් අත්රික්තයක් පවතිද්දී හේතුවක් නොමැතිව පිටරටින් සහල් ගෙන්වීම, නිෂ්පාදිත දින වෙනස් කර ලේබල් ඇලවීම, සහල් ගෙන්වා කල් ඉකුත් වන තුරු වෙළ‍පොළට මුදා නොහැරීම විශාල සහල් ප්‍රමාණයක් සත්තවය ආහාර සදහාත්, කොටසක් වළ දැමීමටත් සිදුවන තෙක් කිසිදු පියවරක් නොගැනීම යන කරුණු පැමිණිල්ලට ගොනුකරන බවද පැවසේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *