Press "Enter" to skip to content

රුසියානු බොරතෙල් ඩොලර් 60 කට වඩා වැඩියෙන් ගන්නේ නෑ කියූ ඇමරිකාවට රුසියාවෙන් පාඩමක්

රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් 60 කට වඩා වැඩි මුදලකට මිලදී නොගැනීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තීරණය කර තිබෙනවා.

අනිද්දා සිට මෙම තීරණය ක්‍රියාත්මකවීමට නියමිත බව සඳහන්.

මෙම ක්‍රියාමාර්ගයත් සමඟ රුසියාවේ ආර්ථිකයට බලපෑම් කිරීමට ඇමරිකාව ඇතුලු බටහිර රටවල් උත්සාහ දරණ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ තමන් නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

 

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *