Press "Enter" to skip to content

විදුලි කප්පාදුව හෙටින් අවසන්

විදුලි කප්පාදුව හෙටින් පසු සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

ඉකුත් 17 වනදා සිට පස්වරු 06 සිට රාත‍්‍රී 10 දක්වා කලාප 04 ක් යටතේ පැය බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා. 

ඒ, කෙරවළපිටිය  උපපොළේ සිදු වූ බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරය ද අකි‍්‍රය වීම හේතුවෙන්.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *