Press "Enter" to skip to content

විදෙස් සමාගම් ශ්‍රී ලංකාවේ ලියාපදිංචිය අත්හිටුවයි

විදේශීය සමාගම් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (14 වැනිදා) මෙම තීරණය ගෙන ඇත. නැවත දැනුම් දෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *