Press "Enter" to skip to content

විශ්වාසභංගයේ ඡන්දය අද පස්වරුවේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අද පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතය .

 

මෙම විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර අද දවසේදීත් පැවැත්වේ .

 

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට රැස්වීමට නියමිතය.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *