Press "Enter" to skip to content

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

 

මේ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තාවනවා.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *