Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ 11 වැනි කොරෝනා අසාදිත මරණයත් වාර්තාවෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි  පුද්ගල  මරණය අද (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය.
 
මිය ගිය පුද්ගලයා කුවේට් සිට පැමිණ  හෝමාගම රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බලමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *