Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිලිබඳ කෝප් කමිටු රැස්වීම අතරමග අත්හිටුවයි

විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු රැස්වීම අද අතරමග අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව, මාසයක් තුල කරුණු විමසීමට සූදානම්ව පැමිණෙන ලෙසයි කෝප් කමිටුව ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය අවිධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරීක්ෂණ වී ඇතැයි කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මෙහිදී පෙන්වා දුන්නා.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *