Press "Enter" to skip to content

සමාජ මාධ්‍ය තහනම ඉවතට

ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා පනවනු ලැබ තිබූ තහනම පස්වරු 3.30ට ඉවත්‍ කෙරිණි.

 

මෙම සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

 

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා දුරකතන සමාගම්වලට දැනුම් දී තිබිණි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *