Press "Enter" to skip to content

සරත් අමුණුගම දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි

තමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඊයේ (09) මහනුවර දී මාධ්‍ය අමතමින්  ඔහු ප්‍රකාශ කළේ අනෙකුත් දේශපාලන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බවයි. 

එමෙන්ම පාර්ලිමේන්තු  දේශපාලනයෙන් ඉවත් වුවත් තමන් සිදු කරන ජනතා සේවය මෙන්ම අනෙකුත් දේශපාලන කටයුතු එලෙසම සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *