Press "Enter" to skip to content

ස්විස් තානාපති කාර්යාලයේ නාටකයට ජවිපෙ හවුල් (වීඩියෝ)

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත්තේ යයි කියන සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණද හවුල් බව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ම ප්‍රකාශ වුණි.

මේ සම්බන්ධයෙන් එක් චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කළේ මහා සංඝරත්නය විසින් වීම විශේෂත්වයකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *