Press "Enter" to skip to content

සිගිති පාතලය ගැන පොලීසිය සොයයි…එම වීඩියෝ බෙදාගත් ගිණුම් හිමියන්ටද වැඩ වරදින ලකුණු

දරුවන් කිහිපදෙනෙකු විසින් සමාජ ජාලා සජීවී වීඩියෝ පට ඔස්සේ එකිනෙකාට තර්ජනය කර ගනිමින් කර කරගෙන යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පියවර ගැනීමට වැඩබලන පොලිස්පති ටීටී වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.

වැඩවලට පොලිස්පතිවරයා පැවසුවේ මෙම වීඩියෝ බෙදා ගන්නා ලද සමාජ ජාල ගිණුම් සම්බන්ධයෙන් ද මෙහිදී පියවර ගැනීමට ඉහල පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම යොදවා ඇති බවයි.

එම දරුවන් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *