Press "Enter" to skip to content

සුභාවිත ගීත ප්‍රචාරය නොකරන බස් රථ අද සිට පරීක්ෂාවට

ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත හෙට (15) සිට ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පැවසීය.

මගී බස්රථ සඳහා සුභාවිත ගීත රැසක් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා හඳුන්වා  දුන් අතර ඝෝෂාකාරී සංගීතය ප්‍රචාරය කරන මගී බස්රථ පිළිබඳව 1955 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිසම මගීන්ගෙන් ඉල්ලා සිටි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *