Press "Enter" to skip to content

2019 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2019 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

 

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් මේ වන විට ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ප්‍රතිඵල සදහා මෙතැනින් පිවිසෙන්න 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *