Press "Enter" to skip to content

21ට කැබිනට් අනුමැතිය

21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒ සඳහා එහිදී අනුමැතිය හිමි වූ බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

 

එසේම 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ස්තූතිය හිමිවන බවද අදාළ පණිවුඩය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *