Press "Enter" to skip to content

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *