Press "Enter" to skip to content

පිරිමි නැත්තම් ගෑණු නෑ

දෙනෙත් තරමට සාමාන්‍යයක් නැද්ද
දෙතන් වල…?
කොහේ උන්ටද තන් නැත්තේ

තන් නැත්තම් අම්මලා නෑ,
අම්මලා නැත්තම් ළමයි නෑ
ළමයි නැත්තම් ශිෂ්ටාචාරයක් නෑ
ශිෂ්ටාචාරයක් නැත්තම් පිරිමි නෑ
පිරිමි නැත්තම් ගෑණු නෑ
ගෑණු නැත්තම් තන් නෑ…
තන් නැත්තම් නෑ…නෑ…නෑ….

Ruwanthi Jayathilake

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *