Press "Enter" to skip to content

අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වෙයි

ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය ලොරෙන්සෝ ෆියොරෝ මොන්ටි සිය ධූරයෙන් ඉල්ලා අස්විමට තීරණය තිබේ. 

අධ්‍යාපනයේ දියුණුව සඳහා තමන් රජයෙන් ඉල්ලා සිටි අරමුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *