Press "Enter" to skip to content

ඇෆ්ගනිස්ථාන සෙබළුන් 10ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ හමුදා කඳවුරකට එල්ල වු බෝම්බ පිපිරීමකින් එරට හමුදා සෙබළුන් 10 දෙනෙකු මියගොස් ඇත.

පිපිරීමෙන් තවත් සෙබළුන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සටන්කාමීන් විසින් භාරගෙන ඇත. 

පිපිරීමෙන් හමුදා කඳවුරට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *