Press "Enter" to skip to content

ඉන්දියාවෙන් මරණ 136ක්

අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 4,778ක් වාර්තා වෙද්දී, ඊයේ දිනයේදී සිදුවූ නව මරණ 5ත් සමඟින් එරට සමස්ත මරණ ගණන 136 දක්වා ඉහළ ගියේය.

මේ අතර ඉන්දියාවේ ප්‍රධාන නගර දෙකක් වන නවදිල්ලි සහ මුම්බායි හි රෝහල් තුනක් වසාදැමීමට ඉන්දියාව කටයුතු කර ඇත.

අදාළ රෝහල්වල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති බවට හදුනාගැනීමත් සමගින් ඔවුන් මෙම පියවර ගෙන තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *