Press "Enter" to skip to content

ඊශ්‍රායල ගුවන් හමුදාව හමාස් සටන්කාමීන්ට ප‍්‍රතිචාර දක්වයි

හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයක් එල්ල වී ඇත.

සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 03ක් එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් එම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ රොකට් ප්‍රහාර ඊශ්‍රායල් ආරක්ෂක පද්ධතිය මඟින් ව්‍යර්තකර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු දිග ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට අයත් ස්ථාන 02ක් වෙත ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *