Press "Enter" to skip to content

කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් හා දැරියන් දස දහස්‌ ගණනක්‌ ඝාතනය වෙති

කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් සහ දැරියන් දසදහස්‌ ගණනාවක්‌ මරුමුවට පත් වී හෝ අතුරුදන් වී ඇතැයි අලුත්ම විමර්ශනයකින් හෙළි වී ඇත.

 මෙයට අදාළ විමර්ශන වාර්තාව අගමැති ජස්‌ටින් ටෘඩෝ වෙත ඉදිරිපත් කර තිබේ. මෙය සමූල ඝාතනයක්‌ යෑයි නම් කර තිබේ. කැනඩා ජාතිකයන් 2300 ක්‌ මෙම ගෝත්‍රික කාන්තාවන් පිළිබඳව සාක්‍ෂි ලබා දී ඇත. මෙම ගෝත්‍රික කාන්තාවන් මෙතෙක්‌ හමු වී නැත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *