Press "Enter" to skip to content

කොරෝනා ගැන හෙළි කළ වෛද්‍යවරයාට පොලීසියෙන් දැඩි බලපෑම්

ජනවාරි මස මුලදී වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කළ වෛද්‍යවරයා එරට පොලිසියේ බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසට ලිපියකට ද අත්සන් ගනිමින්. 

අදාළ වෛද්‍යවරයා ද මේ වන විට කොරෝනා වෛයිරසයට ගොදුරු වී ඇති අතර රෝහල්ගතව සිටියදීම සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මේ තොරතුරු හෙළිදරව් කර තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *